
(යොහාන් භාසුර)
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් කීපයක් මුල්කරගැනිමින් විරෝධතාවක් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටදී අද (25) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
දරාගත නොහැකි ජීවන බරට සරිලන වැටුප් වැඩිකිරීම් ඇතුළු තැපැල් සේවකයින්ගේ නොවිසඳුනු ගැටලුවලට විසඳුම් ඉල්ලා මෙම විරෝධතාව පැවැත්වූ අතර මෙම විරෝධතාවට සමගාමීව දීපව්‍යාප්තව ප්‍රධාන නගරවල තැපැල් කාර්යාල කේන්ද්‍ර කරගනිමින් විරෝධතා මාලාවක් ද පැවැත්වීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


