
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලට, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරගල දිස්ත්‍රික්කවලටත් විටින් විට තරමක තෙ සුළං ඇති වේ.

