තාවකාලික වාහන අංක තහඩු භාවිතය නවත්වයි


(අංජුල මහික වීරරත්න)

තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.