(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසය ආසාදිත බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් ගණන අද (18) මේ වනවිට 532 දෙනෙකු ලෙස වාර්තා වී ඇති බව කෝවිඩ්-19 වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි.
අද දිනයේදී අලුතින් ආසාදිත රැඳවියන් 26දෙනෙකු හඳුනාගෙන ඇත.