(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(28) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශත 29කින් ඉහළ ගියේය.
අද(28) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 332.87 ක් ලෙස සටහන් වී තිබූ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.84 ක් ලෙස සටහන් විය.

