(යොහාන් භාසුර)
ඩීසල් රැගත් නෞකාවක් ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව මේ වන විට සීමිත ඩීසල් තොග පවතින බවත් එම තොග අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.