ඩික්මන් මංසන්ධියේ සිට හැව්ලොක් මාවත දක්වා මාර්ගයේ ගිලා බැසීමක්


(ඉන්දිකා රාමනායක)

බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ ඩික්මන් මංසන්ධියේ සිට  හැව්ලොක්  මාවතට  පිවිසෙන මාර්ගයේ ස්ථානයක් ගිලා බැසීම හේතුවෙන් අද (02) පස්ව්රුවේ සිට එම මාර්ගයේ සම්පූර්ණයෙන්ම වසා දැමූ බව පොලිසිය කියයි.

මාර්ගය වසා දැමීම හේතුවෙන්  ආර්.ඒ.ද මෙල් මාවත (ඩුප්ලිකේෂන් පාර)  ඔස්සේ පැමිණෙන වාහන ෆෝන්සේකා මාවත ඔස්සේ හැව්ලොක් දෙසට ගමන් කළහැකි  බවත්   ඩුප්ලිකේෂන් පාර  ඔස්සේ  පැමිණෙන වාහන  දකුණට හරවා   ගාලු  පාරට පෙර පරිදි පිවිසිය හැකි බවත් පොලිස් මූලස්ථානය පවසයි.