
(යොහාන් භාසුර)
නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ටිකිරි මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ (සිංගිමලේ) අද (21) පෙරවරුවේ පීලී පැනීමකට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් උඩරට දුම්රිය ධාවනය සදහා බාධා එල්ල වී ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

