ජාතික ආරක්ෂක අරමුදල ගැන විශේෂ විමර්ශනයක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික වාර්තාව ප්‍රමාදය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

මෙම අරමුදලේ 2016 සිට 2025 දක්වා කාලය සම්බන්ධයෙන් විගණනයක් කිරීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.