(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ධනුෂ්ක රාමනායක,ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (මුද්‍රිත මාධ්‍ය)පියසේන දිසානායක,ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (විද්‍යුත් මාධ්‍ය) ශානුක කරුණාරත්න මහත්වරු පත්වීම් ලැබ සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම් සිදුකර ඇත.

