(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනට පැමිණියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේ ඉකුත් 6 වැනිදායි.

