
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැුස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(04) පස්වරු 3.30 ට පැවැත්වේ .
රටේ උද්ගතව ඇති ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි රැස්වීම කැඳවා ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ද ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මේ වන විට පැවැත්වේ.

