ජනපති යළි ලංකාවට


(ටී.කේ.ජී.කපිල )

 

චීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16) අලුයම යළි  ලංකාවට පැමිණියහ.

 

මෙම පිරිස චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.