ජනපති පාර්ලිමේන්තුවට එයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයන් තුනක් සහ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අද විවාදයට ගැනෙයි