
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.
සිව් වැනි සභාවාරය විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




