(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.
පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභා ගැබේ තම අසුනෙහි හිඳ අද දින නියමිත විවාදයට සවන් දුන්නේය.