ජනපති ඡන්දය තියන දවස කියයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට ස්ථාවර වූ පසු මැතිවරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස විපක්ෂයට ආරාධනා කළ ජනාධිපතිවරයා  රට ස්ථාවර වූ පසු මැතිවරණය පවත්වන බවට සහතික විය.