ඝාතනය කෙරුණු ’’ෂන්සයින් සුද්දා’’ ට කොවිඩ්


(සුජිත් හේවාජුලිගේ )

සාහසිකයකුගේ වෙඩිපහරින් ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායකයෙකුවූ හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න නොහොත් සන්සයින් සුද්දා නමැත්තා මියයන අවස්ථාවේදී කොවිඩ් ආසාදිතවී සිට ඇතැයි හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම පාතාල කල්ලි නායකයා ගාල්ල කොටවිල වරකාපිටිය ප්‍රදේශයේදී ඊයේ ඝාතනයට ලක්විය.