(සුජිත් හේවාජුලිගේ )
සියලුම පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබන සතියේ සිට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත .
පාසල් විවෘත කිරීමට පෙර ගුරුවරුන්ට එන්නත් ලබාදීම අනිවාර්යයෙන්ම කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය .
රටේ සිටින ගුරුවරුන් සංඛ්‍යාව දෙලක්ෂ හතළිස් පන් දහසකට ආසන්නය .
එසේම පාසල් දරුවන්ටද එන්නත ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත .

