
(රංජන් කස්තුරි)
රටපුරා අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිට අද පස්වරුවේ ගුරු විරෝධතා සංවිධානය කර තිබිණි.
ගුරු - විදුහල්පති වැටුප් ගටළුවට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු - විදුහල්පතිවරු එව විරෝධතාවය සංවිධානය කළහ.
කොළඹ ලිප්ටන් වටරවුම ඇතුළු රටපුර අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතා පැවැත්විණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




