ගිනිගත්හේනේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක 34කට කොරෝනා


රංජිත් රාජපක්ෂ

ගිනිගත්හේන ලක්ෂපාන මොරහේනගම හම්පතාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 34 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට  තහවුරු වීම නිසා එම පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

එම 34 දෙනාගේ ආශ්‍රිතයන් සොයා ස්වයං  නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය නිලධාරීහු පවසති.