(ඩයනා උදයංගනී)
හම්බන්තොටට කිලෝ මීටර 160 ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (12) පස්වරුවේ භූ කම්පනයක් සිදුව ඇත.
මෙම භූ කම්පනය රික්ටර් මාපක 4.1 ක ප්‍රභලත්වයකින් යුතු බව භූ ව්ද්‍යා හා පතල් කාර්‍යංශය පවසයි.
එයින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ද එම කාර්‍යාංශය සඳහන් කරයි.

