(ඉන්දිකා රාමනායක)
ගාලුමුවදොර උද්ඝෝෂයේ සාමකාමී විරෝධතාවේ නිරත පිරිසට පහර දීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර පදී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
පොලිස්පතිවරයා විසින් මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත