ගාල්ලේ සමුද්‍ර මාවතේ සුන්බුන් ඉවත් කරයි


(ජේ.කේ.එල්. චාමින්ද)

රළ පහරත් සමග මුහුදු ජලය ගොඩට ගලාගෙන එම නිසා ගාල්ල සමුද්‍ර  මාවතේ පිරි තිබු මුහුදු වැලි හා සුන්බුන් ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරියේ හා ගාල්ල පොලිසිය එක්ව  අද (03) කටයුතු කරණු ලැබිය.

බැකෝයන්ත්ර  යොදාගෙන මාර්ගයේ පිරිතිබු වැලි ඉවත් කිරිමට කටයුතු කරණු ලැබිය.