ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                            

ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ  හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

මෙලෙස වැඩ තහනමට ලක් වූයේ මේ වන විට මොරටුව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂක ටී.ආර්. හෙට්ටිආරච්චි යන අයයි.