සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කළ විරෝදතාවක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දි මීට සුළු වේලාවක පෙර ආරම්භ කර ඇත.
කොරෝනා අවදානම නිසා ගර්භණී හෙදියන් නිවාඩු ලබාදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇත.
(ළහිරු හර්ෂණ)