(දයාසිලි ලියනගේ)
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබාගත් විවිධ සමාගම් සහ සංස්ථාවලින් පසුගිය අගෝස්තු මාසය වන විට සංස්ථාවට ලැබිය යුතු වෙළෙඳ ණය ප්‍රමාණය රුපියල් බිලියන 159 ක් වී ඇති බවද රාජ්‍ය මූල්‍ය කළමණාකරණ දෙපාර්තමේන්තුව වාර්තා වල සටහන් වේ.