
(යොහාන් භාසුර)
ඛනිජ තෙල් නීතිගත සංස්ථථාව ආණ්ඩුවේ හිතවතුන්ට විකිණීමට සූදානම් වන්නේ යැයි විරෝධය දක්වමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති කොළොන්නාව තෙල් පර්යන්ථයේ දොරටුව අභියස සත්‍යග්‍රහයක් අද (27) පෙරවරුවේ ආරම්භ කළේය.
ලාභ ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථථාව විකිණිමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුවේ මෙම ක්‍රියාවලියට විරෝධය දක්වන බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


