කොළඹට පැය 16කට ජල කප්පාදුවක්


(යොහාන් භාසුර)

කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශ 5 කට හෙට (24) පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට (24) පස්වරු 5.00 සිට අනිද්දා (25) පෙරවරු 9.00 දක්වා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් අඹතලේ ජල පොම්පාගාරයේ බලශක්ති සංරක්‍ෂණ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන මණ්ඩල වැඩි දුරටත් සඳහන් කරයි.