දිවයින පුරා ඊයේ (16) රාත්‍රි 8 ට පැනවු ඇඳිරි නීතිය හෙට (18) උදෑසන 6.00 ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය කරයි.
මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නිතිය එලෙසම පවතින බව ද මාධ්‍ය අංශය දැනුම් දෙයි.