කොවිඩ් ආසාදිත 16,720ක් සුවය ලබා පිටව යති


(යොහාන් භාසුර)

කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 16,720ක් සුවය ලබා අද (23) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සුවය ලැබූවන් 16000 ට වැඩි පිරිසක් එකවර සුවය ලබා රෝහලින් පිටව යාම මෙහි දී වඩාත් කැපී පෙණෙන අතර මීට පෙර පසුගිය 9 වැනිදා ‘කොවිඩ් ආසාදිතයන් 18,147 ක් එකවර රෝහල්වලින් පිටව ගියහ.

සුවය ලබා පිටව ගිය මෙම පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව  451,742 ක් බවට පත්විය