කොරෝනා මරණ 55ක්


කොරෝනා මරණ 55 ඊයේ (17) දින තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි . ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2480 දක්වා ඉහළ ගියේය