කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 705 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (3) දිනයේ මේ වන විට ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී තිබේ.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 702 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (02) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 523 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 172 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


