‘කොවිඩ්-19’ වසංගතය ආසාදනය වී මියගිය 2,200කට වැඩි පිරිසක් සංඛ්‍යාලේඛන සටහන් වී නැතැයි නැතැයි රොයිටර් පුවත් සේවය කරන ලද ගවේෂණයකින් අනාවරණය වී ඇත.
නිල සංඛ්‍යාදත්තවලට අනුව ඉන්දුනීසියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 773කි. එහෙත් නව දත්තවලට අනුව එරට මරණ සංඛ්‍යාව වැඩිවනු ඇත. ඒ අනුව ඉන්දුනීසියාව, චීනයෙන් පසු නව කොරෝනා වයිරසයෙන් පසු වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට පත්වනු ඇත.
ඉන්දුනීසියාවේ පළාත් 34න් 16ක සංඛ්‍යාදත්ත විමර්ශනය කරමින් මෙම ගවේෂණය කළ බව රොයිටර්ස් වාර්තාකරුවන් වන ටොම් ඇලර්ඩ් සහ කේට් ලෑම්බ් ප්‍රකාශ කළහ.
‘ද ගාඩියන්’
055

