(ඉන්දිකා රාමනායක)
කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසේ ප‍්‍රධාන පෙළේ හෝටල් ගොඩනැගිල්ලක 33 වැනි මහලින් වැටී විදේශිකයකු අද (11) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පෝල් ජෙම්ස් නැමැති 52 හැවිරිදි ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකි.
මියගිය අයගේ මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණය මේ වනවිට සිදුකරමින් පවතී.

