කොටස් වෙළඳපොල තාවකාලිකව වහයි


කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම සියයට පහට වඩා වැඩි අගයකින් පහත වැටීම හේතුවෙන් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 8.88කින් ද සියලු කොටස් මිල දර්ශකය සියයට 7.30 කින් ද පහත වැටී තිබිණි.

 

(055)