කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
 
සංවිධානාත්මක   අපරාධකරුවෙකු වන  මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් පිරිසක් ඉන්දුනීසියාවේ දී මෙරට පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
 
ඒ අතර පානදුරේ නිලංක සම්පත් සිල්වා නොහොත් කුඩුනිලන්ග, බැකෝ සමන්ත හා  කාන්තාවක්ද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.