
(ලාල් එස් කුමාර සහ විමුක්ති එස්. රුද්‍රිගු)
සමගි ජන බලවේගයේ පිරිසක් අද (16) දහවල් 2.00 පමණ කිරිබත්ගොඩ ඔරලෝසු කණුව අසල කොළඹ - නුවර මාර්ගය අසලදි නාම පුවරු ඔසවාගෙන නිහඬ විරෝධය යෙදුණහ.
එහිදී එම විරෝධතාවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද එක්ව සිටි අයුරු



