කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාලමක් අසල නාය යයි


(කේ. බුද්ධික කුමාරසිරි)

පවතින දැඩි වර්ෂාපතනය නිසාවෙන් කැළණි වැලි දුම්රිය මාර්ගයේ වග මාබුල ප්‍රදේශයේ පාලමක් නායාමට ලක් වීම නිසාවෙන් එම දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ වග ප්‍රදේශයේ පාලමක් අසල විශාල කොටසක් නාය ගොස් ඇත.