කැලණි සරසවි ආචාර්යවරු පාරට බසිති


(ලාල් එස් කුමාර)

කැළණිය විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවක පිරිස් අද (09) දහවල් උද්ඝෝෂණයක් ඇරැඹුහ.

උද්ඝෝෂකයෝ විශ්වවිද්‍යාල භූමියේ සිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පිවිස කොළඹ නුවර ප්‍රධාන මාර්ගය දෙපස කෑ කෝ ගසමින් විරෝධතාවයෙහි නියැලි සිටිති.