
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය වසරේ වැඩකටයුතු සමාලෝචනය කිරීමෙන් පසු සංවර්ධන කටයුතු වේගවත් කිරීමට ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කළ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය.
විපක්ෂය පවසන පරිදි ආණ්ඩුව අභ්‍යන්තරයේ කිසිදු ගැටලුවක් නැත් බවත් ඉදිරි අයවැය ඉලක්ක කරගෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය කළ බවත් ජයසිංහ මහතා කීය.

