
ප්‍රේමවන්තයින්ගේ දිනය යෙදුණු අද (14) දවස පුරා දහස් සංඛ්‍යාත තරුණ තරුණියෝ රතු රෝස මල් මිලදී ගැනීමට උත්සුක වූහ.
කොළඹ මරදාන ඩීන්ස් පාරේ පිහිටි මල්කඩ පස්වරැවේ ආදරවන්තයින්ගෙන් පිරි ගොස් තිබූ අයුරු.
කොළඹ ප්‍රදේශයේ මල් කඩවල රතු රෝස මලක් රුපියල් 350 කට දිනයේදී අලෙවි කෙරිණ.
ළහිරු හර්ෂණ


