කලුතර පොලිස් වසම් දෙකක් හුදකලා බවින් නිදහස් කරයි


කොරෝනා වසංගත තත්ත්වය සමඟ හුදකලා කර තිබු ප්‍රදේශවලින් කලුතර දිස්ත්‍රික්කයේ  පොලිස් වසම්  කිහිපයක් මේ  මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කිරීමට  තීරණය කර ඇත.

 කලුතර සහ බේරුවල  පොලිස් වසම්වල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මෙසේ හුදකලා බවින් නිදහස් කර තිබේ.

 කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ පිළිබඳව දැනුම් දී තිබේ.

වැඩි විස්තර ඇතුළත් නිවේදනය පහක දැක්වෙයි.