කරුණාරත්න පරණවිතාන තනතුරෙන් ඉවත්වෙයි


(ඩයනා උදයංගනී)

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ගරු කරමින් තමන් මෙම තීරණය ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.