(සුජිත් හේවාජුලිගේ )
විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි පත් කරනු ලැබ ඇත .
ගුණරත්න මහතා එම තනතුරට මුලින්ම පත්කෙරුණේ 2019 වර්ෂයේ නොවැම්බර් විසි වෙනිදාය.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.