
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට අද උදේ බාරදුන්නේය
කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයේ ලබන 16 වැනිදා බ්‍රහස්පතින්දා වැඩ බාර ගැනීමට නියමිතය .

