කඳුකරයේ මාර්ග රැසකට ගල් කඩා වැටෙයි


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

නෝටන්බ්‍රීජ් ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න 05 කණුව ප්‍රදේශයේ හා දියගල ප්‍රදේශයේදී අද  අළුයම මාර්ගයට පස් කඳු හා ගල් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය පැය කීපයකට ඇණ හිටියේය.

ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මෙම පස් කඳු කඩා වැටී තිබේ.