පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පැය 24 ක් ගතවීමට පෙර කතානායක කරු ජයසූරිය මහතා නිලරථ ඇතුළු කතානායකවරයාට හිමිවන සියලූම වරප්‍රසාද අද (03) යළි බාර දෙනු ලැබීය.
කතානායකවරයා පාර්ලිමේන්තුවේ සියලු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සමුදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)













