
(දයාරත්න ඇඹෝගම)
සිය පෙෘද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනිම සදහා පැමිණි 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවරයක් කළ බව කියන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රාදේශිය සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සේවයකරන වෛද්‍යවරයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු වෛද්‍යවරයාවිසින් පුලියන්කුලම ප්‍රදේශයේ පවත්වා ගෙන යන සිය වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනිම සදහා පැමිණි 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවරයක් කළ බවට ලද පැමිණිල්ලක් අනුව සැකකාර වෛද්‍යවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

