
(ගයාන් සූරියආරච්චි)
ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සහ අතුරුගිරිය අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු අද (03) සිට විවෘත කර ඇත.
අධිවේගී මාර්ගයේ ගංවතුර තත්ත්වය පහව යාමෙන් පසුව සාමාන්‍ය පරිදි ගමනාගම කටයුතු සදහා එම අධිවේගී මාර්ගය විවෘත කළ බව පොලිසිය කියයි.

